Tools
Tools page එකෙන් ඔයාගේ security system installations plan කරන්න උදව් වෙන built-in calculators එකතුවක් ලබා දීලා තියනවා. මේ tools වලින් ඔයාට camera lens requirements, storage space needs, power budgets සහ වෙනත් technical details ක්ෂණිකවම figure out කරගන්න උදව් වෙනවා.
Tools Open කරගන්නේ කොහොමද?
"Tools Open කරගන්නේ කොහොමද?" නම් කොටසApp එකේ ඕනම තැනක ඉඳන් ඔයාට Tools dashboard එක open කරගන්න පුළුවන්:
- ඔයාගේ left-hand sidebar menu එකේ පල්ලෙහාට වෙන්න තියෙන Tools (four-square grid icon එක) උඩ click කරන්න.
- Bottom navigation bar එකෙන්ම කෙලින්ම Tools (four-square grid icon එක) tap කරන්න.
දැනට තියෙන Calculators
"දැනට තියෙන Calculators" නම් කොටසමේ page එකේ dedicated calculators අඩංගු grid එකක් display වෙනවා. ඕනම tool එකක් open කරගන්න සරලවම ඒ card එක උඩ click හෝ tap කරන්න:
- Calculator: එතනම ඉඳන් quick math වැඩ කරගන්න පුළුවන් basic calculator එකක්.
- Lens Calculator: කැමරාවේ pixel density එක වගේම, කැමරාවකට කොච්චර දුරක තියෙන objects හෝ මුහුණු විශ්වාසවන්තව detect කරන්න පුළුවන්ද කියලා figure out කරන්න උදව් වෙනවා.
- FOV Calculator: ඔයා තෝරන camera lens එක මත පදනම් වෙලා ඔයාට ලැබෙන exact field of view coverage එක calculate කරලා දෙනවා.
- Lighting Calculator: ඔයාගේ කැමරා වලට අවශ්‍ය වෙන minimum light (lux) requirements check කරන්න සහ night vision සඳහා වන infrared (IR) illuminator coverage එක plan කරන්න උදව් වෙනවා.
- Disk Calculator: ඔයාගේ camera counts, video quality සහ retention days මත පදනම් වෙලා ඔයාට කොච්චර hard drive storage space එකක් ඕන වෙනවද කියලා ගණනය කරනවා.
- Bandwidth Calculator: Client ගේ network එක lag වෙන්නේ නැතුව කැමරා ටික stream කරන්න අවශ්‍ය වෙන network speed එක සහ bandwidth එක calculate කරලා දෙනවා.
- UPS Backup Calculator: වෙනස් වෙනස් battery sizes පාවිච්චි කරනකොට backup battery system එකක් මිනිත්තු හෝ පැය කීයක් පවතිනවාද කියලා තීරණය කරනවා.
- PoE Calculator: ඔයාගේ total Power over Ethernet power budget එක calculate කරනවා වගේම, දිග cable runs වලදී වෙන power drops check කරලා බලනවා.
- Signal Quality Calculator: දිග video cable lengths හරහා වෙන signal loss එක සහ image quality degradation එක figure out කරන්න උදව් වෙනවා.
- Video Wall Calculator: Multi-monitor arrangements, grid layouts සහ ඒවා display කරන්න අවශ්‍ය වෙන computer graphics hardware plan කරන්න උදව් වෙනවා.